"ගුවන් ප්‍රතිභා ප්‍රභා" අර්ධ අවසන් වටයට වැඩමුළුවක්
12:35pm on Thursday 16th August 2012
ගුවන් හමුදා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලබන "ගුවන් ප්‍රතිභා ප්‍රභා" ප්‍රසංගයේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ නර්තන අංශයේ තරගකරුවන් සදහා එක් දින වැඩමුළුවක් ප්‍රවීන නර්ථන ශිල්පියකු වන චන්දන විකමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ගුවන් හමුදා කොළඹ කදවුරු ගුවන් භට සමාජ ශාලාවේ පැවැත් වින.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි