බෙල් 212 හෙලිකොප්ටර් යානා ගිනි නිවීමේ මෙහෙයුමක
2:56pm on Thursday 16th August 2012
ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානා අද උදැසන පට්ටිපොල ඔහිය ප්‍රදේශයේ හටගත් ලැව් ගිනි මැඩපැවැත් වීම සදහා යොදා ගෙන ඇති අතර, මෙම ගිනි මැඩපැවැත්වීම සදහා ජලය පිරවූ "බම්බි බකට්" 07 ගින්න ඇවිලෙන කලාපයට මුදා හැර ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි