2012 වසරේ වව්නියාව ගුවන් හමුදා කඳවුරේ ක‍්‍රීඩා සැණකෙළිය
4:31pm on Sunday 16th September 2012
2012 වසරේ වව්නියාව ගුවන් හමුදා කඳවුරේ ක‍්‍රීඩා සැණකෙළිය කඳවුරු අණදෙන නිළධාරීතුමාාගේ අණුදැනුම මත පසුගියය අගෝස්තු මස 9වන දින සිට සැප්තැම්බර් මස 7 වන දින දක්වා වවව්නියාව ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී.

ක‍්‍රිකට්, පාපන්දු, අත්පන්දු, පිහිනුම්, රග්බි, එල්ලේ, බැට්මින්ටන් සහ බාස්කට් බෝල් යන ක‍්‍රීඩා අංග 8 ඇතුලත්ව මෙම ක‍්‍රීඩා සැණකෙළීය පවත්වන ලද අතර මේ සඳහා වව්නියාව කඳවුරේ සියළුම සේවා පුද්ගලයින්ද, මඩුකන්ද සහ මාමඩුව කඳවුරු වල සේවා පුද්ගලයින්ද සහභාගී විය.

සම්මාන ප‍්‍රධානෝතසවය සැප්්තැම්්බර් මස 07වන දින පවත්වන ලද අතර ශූරතාවය ජ්‍යෙෂ්ඨ අධිකාරී නොළත් නිළධාරීන් සහ ඉරාක් අනුයුක්ත කඳවුර විසින් දිනාගන්නා ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි