කෙටි යෙදුම්
AC                     ගුවන් භට
ACM                  එයාර් චීෆ් මාර්ෂල්
AEW                  ගුවන් ඉංජිනේරු පක්ෂාංගය 
AFHQ                ගුවන් හමුදා මූලස්ථානය
AM                      එයාර් මාර්ෂල්
AVM                   එයාර් වයිස් මාර්ෂල්
BGDS                ගොඩබිම් ආර්ක්ෂක අංශය
Cpl                      කෝප්‍රල්
CPM                   විනයාරක්ෂක ප්‍රධානී
CTS                    කම්බැට් ට්‍රේනින් ස්කූල්
DPS                    දේශ පුත්‍ර සම්මානය
DA                       පාලන අධ්‍යක්ෂ
DAE                    ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්ෂ
DCE                    සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක
DETE                  විදු්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්ෂක
DGE                    ප්‍රධාන ඉන්ජිනේරු අධ්‍යක්ෂක
DHS                    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක
DL                       සැපයුම් අධ්‍යක්ෂක
D Ops                 මෙහෙයුම් අධ්‍යක්ෂක
DP                       සැලසුම් අධ්‍යක්ෂක
DT                       පුහුණු අධ්‍යක්ෂ
DW                      සුභසාධන අධ්‍යක්ෂ
EOD                   බෝම්බ නිශ්ක
Fg Off                  පියාසර නිලධාරී
Flt Lt                    බලපංති ලුතිනන්
F/Sgt                   බලපංති සැරයන්
GC& RTU           ගොඩබිම් සටන් හා ආධුනික පුහුණු අංශය
GEW                   සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගය
Gp Capt              ගෘප් කපිතාන්
Lac                      නායක ගුවන් භට
Plt Off                  නියමු නිලධාරී
RAF                    රාජකීය ගුවන් හමුදාව
RCyAF               රාජකීය ලංකා ගුවන් හමුදාව
RSP                    රණ ශූර පදක්කම
RWP                   රණ වික්‍රම පදක්කම
Sgt                      සැරයන්
SLAF                  ශ්‍රි ලංකා ගුවන් හමුදාව
Sqn Ldr               බලඝණ නායක
USP                    උත්තම සේවා පදක්කම
Wg Cdr               විං කමාන්ඩර්
WO                      බලලත් නිලධාරී
WWV                  වීර වික්‍රම විභූෂණය   
 

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි