ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිල ලාංඡන

Pilot Badgeනියමු ලාංඡනය


සුදුසු කම:

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෝ සංග්‍රාමික විද්‍යාපීඨයක මූලික හා උසස් පියාසර පාඨමාලාවන් සාර්ථකව නිම කර තිබිය යුතුය.
විස්තරය
  1. කළු පැහැති පසු බිමක නිමවා ඇත
  2. පියාපත් මධ්‍යයේ “ශ්‍රී ලංකා“ යනුවෙන් සිංහල අකුරින් මුද්‍රණය කර ඇත. ජාතික ලංඡනයේ ඇති මල් මාලා මෙය වටේ ඇත. ලාංඡණය වටා ඇති මල් මාලා දුඹුරු පැහැතිය.
  3. ලාංඡනය හා ඇතුලත සැලැස්මෙහි ප්‍රමාණය 1/10 විය යුතුය.  ලාංඡණයේ ප්‍රමාණය 4”  X  2”  විය යුතුය.
  4. නියමු ලාංඡනය (ස්වරූපය) බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමට පැලඳීමේ දී එහි ප්‍රමාණය අඩක් විය යුතු අතර රය රත්ත්‍රං පැහැයෙක් කළු පසුබිමක නිමවා තිබිය යුතුය.

ඇඳීම

  1. මෙම ලාංඡනය පැලඳීමට අවසර ඇති පුද්ගලයින් හට මෙය පැළඳිය හැකි අතර එය නිළ ඇඳුමේ කමිසයේ වම් පස පපුවේ ඇති සාක්කුවේ ඉහලින් හරි මැදට වෙන්නට පැළඳිය යුතුය අතර බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමෙහිද අනුමත ස්ථානයෙහි පැළඳිය යුතුය.


Flight Engineer Badge

ගුවන් මඟ පෙන්වන්නන්ගේ ලාංඡණය


සුදුසු කම:

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෝ සංග්‍රාමික විද්‍යාපීඨයක මූලික ගුවන් යාත්‍රික පාඨමාලාවක් සාර්ථකව නිම කර තිබිය යුතුය.









Flight Engineer Badge

ගුවන් යානා ඉංජෙන්රු ලාංඡණය


සුදුසු කම:

ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් යානා ඉංජෙන්රු පාඨමාලාවක් සාර්ථකව නිම කර තිබිය යුතුය.

විස්තරය
  1. කළු පැහැති පසු බිමක නිමවා ඇත
  2. විහිඳී තිබෙන පියාපත් සුදු පැහැතිය. රවුම මධ්‍යෙය් E අක්ෂරය සටහන් කර ඇත. එය වටා මල් වැලකි. මල් වැල දුඹුරු පැහැයෙන් නිමවා ඇති අතර අක්ෂරය සුදු පැහැතිය.
  3. රවුමෙහි විශ්කම්භය අඟල් 1කි. ලාංඡණයේ ප්‍රමාණය 2 ½” කි. ඇතුලත නිර්මාණය හා කෙළවර අතර පරතරය 1/10” කි.
  4. ගුවන් යානා ඉංජෙන්රු ලාංඡණය (ස්වරූපය) බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමට පැලඳීමේ දී එහි ප්‍රමාණය අඩක් විය යුතු අතර රය රත්ත්‍රං පැහැයෙක් කළු පසුබිමක නිමවා තිබිය යුතුය.

ඇඳීම
  1. මෙම ලාංඡනය පැලඳීමට අවසර ඇති පුද්ගලයින් හට මෙය පැළඳිය හැකි අතර එය නිළ ඇඳුමේ කමිසයේ වම් පස පපුවේ ඇති සාක්කුවේ ඉහලින් හරි මැදට වෙන්නට පැළඳිය යුතුය අතර බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමෙහිද අනුමත ස්ථානයෙහි පැළඳිය යුතුය.
  2.  පදක්කම් රිබන් පෙළ හා ලාංඡණය අතර පරතරය 4” කි.

Air Electronic Badgeගුවන් ඉලෙක්ට්‍රොනික ලාංඡණය


සුදුසු කම:

ගුවන් හමුදා මූලස්ථානයෙන් දෙනු ලබන ගුවන් සංඥා පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතු අතර නියමිත ගුවන් පැය ගණනද සම්පූර්ණ කර තිබිය යුතය.

විස්තරය
  1. කළු පැහැති පසු බිමක නිමවා ඇත
  2.  විහිදී ඇති පියාපත් සුදු පැහැතිය. රවුම මධ්‍යෙය් AE අක්ෂරය සටහන් කර ඇත. එය වටා මල් වැලකි. මල් වැල දුඹුරු පැහැයෙන් නිමවා ඇති අතර අක්ෂරය සුදු පැහැතිය.
  3. රවුමෙහි විශ්කම්භය අඟල් 1කි. ලාංඡණයේ ප්‍රමාණය 2 ½” කි. ඇතුලත නිර්මාණය හා කෙළවර අතර පරතරය 1/10” කි.
  4. ගුවන් ඉලෙක්ට්‍රොනික ලාංඡණය (ස්වරූපය) බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමට පැලඳීමේ දී එහි ප්‍රමාණය අඩක් විය යුතු අතර රය රත්ත්‍රං පැහැයෙක් කළු පසුබිමක නිමවා තිබිය යුතුය.
ඇඳීම
  1. මෙම ලාංඡනය පැලඳීමට අවසර ඇති පුද්ගලයින් හට මෙය පැළඳිය හැකි අතර එය නිළ ඇඳුමේ කමිසයේ වම් පස පපුවේ ඇති සාක්කුවේ ඉහලින් හරි මැදට වෙන්නට පැළඳිය යුතුය අතර බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමෙහිද අනුමත ස්ථානයෙහි පැළඳිය යුතුය.
  2. පදක්කම් රිබන් පෙළ හා ලාංඡණය අතර පරතරය 4” කි.

Load Master Badge
ලෝඩ් මාස්ටර් ලාංඡණය
සුදුසුකම්:

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ලෝඩ් මාස්ටර් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතු අතර නියමිත ගුවන් පැය ගණනද සම්පුර්ණ කර තිබිය යුතුය.

විස්තරය
  1.  කළු පැහැති පසු බිමක නිමවා ඇත
  2. විහිදී ඇති පියාපත් සුදු පැහැතිය. රවුම මධ්‍යෙය් LM අක්ෂරය සටහන් කර ඇත. එය වටා මල් වැලකි. මල් වැල දුඹුරු පැහැයෙන් නිමවා ඇති අතර අක්ෂරය සුදු පැහැතිය.
  3. රවුමෙහි විශ්කම්භය අඟල් 1කි. ලාංඡණයේ ප්‍රමාණය 2 ½” කි. ඇතුලත නිර්මාණය හා කෙළවර අතර පරතරය 1/10” කි.
  4. ලෝඩ් මාස්ටර් ලාංඡණය (ස්වරූපය) බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමට පැලඳීමේ දී එහි ප්‍රමාණය අඩක් විය යුතු අතර රය රත්ත්‍රං පැහැයෙක් කළු පසුබිමක නිමවා තිබිය යුතුය.
ඇඳීම
  1. මෙම ලාංඡනය පැලඳීමට අවසර ඇති පුද්ගලයින් හට මෙය පැළඳිය හැකි අතර එය නිළ ඇඳුමේ කමිසයේ වම් පස පපුවේ ඇති සාක්කුවේ ඉහලින් හරි මැදට වෙන්නට පැළඳිය යුතුය අතර බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමෙහිද අනුමත ස්ථානයෙහි පැළඳිය යුතුය.
  2. පදක්කම් රිබන් පෙළ හා ලාංඡණය අතර පරතරය 4” කි.

Air Gunner Badgeගුවන් අවිකරු ලාංඡණය

සුදුසුකම්:

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෝ සංග්‍රාමික ස්ථානයකදී ගුවන් අවිකරු පාඨමාලාවක් සාර්ථකව නිම කර තිබිය යුතු අතර, නියමිත ගුවන් පැය ප්‍රමාණයද සම්පූර්ණ කර තිබිය යුතුය.

විස්තරය
  1. කළු පැහැති පසු බිමක නිමවා ඇත
  2. විහිදී ඇති පියාපත් සුදු පැහැතිය. රවුම මධ්‍යෙය් AG අක්ෂරය සටහන් කර ඇත. එය වටා මල් වැලකි. මල් වැල දුඹුරු පැහැයෙන් නිමවා ඇති අතර අක්ෂරය සුදු පැහැතිය.
  3. රවුමෙහි විශ්කම්භය අඟල් 1කි. ලාංඡණයේ ප්‍රමාණය 2 ½” කි. ඇතුලත නිර්මාණය හා කෙළවර අතර පරතරය 1/10” කි.
  4. ගුවන් අවිකරු ලාංඡණය (ස්වරූපය) බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමට පැලඳීමේ දී එහි ප්‍රමාණය අඩක් විය යුතු අතර රය රත්ත්‍රං පැහැයෙක් කළු පසුබිමක නිමවා තිබිය යුතුය.
ඇඳීම
  1.  මෙම ලාංඡනය පැලඳීමට අවසර ඇති පුද්ගලයින් හට මෙය පැළඳිය හැකි අතර එය නිළ ඇඳුමේ කමිසයේ වම් පස පපුවේ ඇති සාක්කුවේ ඉහලින් හරි මැදට වෙන්නට පැළඳිය යුතුය අතර බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමෙහිද අනුමත ස්ථානයෙහි පැළඳිය යුතුය.
  2. පදක්කම් රිබන් පෙළ හා ලාංඡණය අතර පරතරය 4” කි.


Para Instructor Badgeපැරෂුට් උපදේශක පාඨමාලාව

සුදුසුකම්:

පැරෂුට් උපදේශක පාඨමාලවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, යුද්ධ හමුදාවේ හෝ කිසියම් සංග්‍රාමික ආයතනයකදී පැරෂුට් උපදේශක පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතුය.

විස්තරය
  1.  කළු පැහැති පසු බිමක නිමවා ඇත
  2. විහිදී ඇති පියාපත් සුදු පැහැතිය. රවුම මධ්‍යෙය් දිගහැරුණු පැරෂුටයක් ඇත . මල් වැල දුඹුරු පැහැයෙන් නිමවා ඇති අතර අක්ෂරය සුදු පැහැතිය.
  3. රවුමෙහි විශ්කම්භය අඟල් 1කි. ලාංඡණයේ ප්‍රමාණය 2 ½” කි. ඇතුලත නිර්මාණය හා කෙළවර අතර පරතරය 1/10” කි.
  4. පැරෂුට් උපදේශක ලාංඡණය (ස්වරූපය) බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමට පැලඳීමේ දී එහි ප්‍රමාණය අඩක් විය යුතු අතර රය රත්ත්‍රං පැහැයෙක් කළු පසුබිමක නිමවා තිබිය යුතුය.
          
ඇඳීම
  1. මෙම ලාංඡනය පැලඳීමට අවසර ඇති පුද්ගලයින් හට මෙය පැළඳිය හැකි අතර එය නිළ ඇඳුමේ කමිසයේ වම් පස පපුවේ ඇති සාක්කුවේ ඉහලින් හරි මැදට වෙන්නට පැළඳිය යුතුය අතර බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමෙහිද අනුමත ස්ථානයෙහි පැළඳිය යුතුය.
  2.  පදක්කම් රිබන් පෙළ හා ලාංඡණය අතර පරතරය 4” කි.



Air Surveillance Badge

ගුවන් නිරීක්ෂණ ලාංඡණය

සුදුසුකම:

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නිරීක්ෂණ පාඨමාලාව සම්පූර්ණ කර තිබිය යුතු අතර නියමිත ගුවන් පැය කණනද සම්පූර්ණ කර තිබිය යුතුය.

විස්තරය
  1. කළු පැහැති පසු බිමක නිමවා ඇත
  2. විහිදී ඇති පියාපත් සුදු පැහැතිය. රවුම මධ්‍යෙය් AS අක්ෂරය සටහන් කර ඇත. එය වටා මල් වැලකි. මල් වැල දුඹුරු පැහැයෙන් නිමවා ඇති අතර අක්ෂරය සුදු පැහැතිය.
  3. රවුමෙහි විශ්කම්භය අඟල් 1කි. ලාංඡණයේ ප්‍රමාණය 2 ½” කි. ඇතුලත නිර්මාණය හා කෙළවර අතර පරතරය 1/10” කි.
  4. ගුවන් නිරීක්ෂණ ලාංඡණය (ස්වරූපය) බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමට පැලඳීමේ දී එහි ප්‍රමාණය අඩක් විය යුතු අතර රය රත්ත්‍රං පැහැයෙක් කළු පසුබිමක නිමවා තිබිය යුතුය.
ඇඳීම
  1. මෙම ලාංඡනය පැලඳීමට අවසර ඇති පුද්ගලයින් හට මෙය පැළඳිය හැකි අතර එය නිළ ඇඳුමේ කමිසයේ වම් පස පපුවේ ඇති සාක්කුවේ ඉහලින් හරි මැදට වෙන්නට පැළඳිය යුතුය අතර බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමෙහිද අනුමත ස්ථානයෙහි පැළඳිය යුතුය.
  2. පදක්කම් රිබන් පෙළ හා ලාංඡණය අතර පරතරය 4” කි.

Para Trooper Badgeපැරෂුට් ලාංඡණය

සුදුසුකම්:

පැරෂුට් පාඨමාලවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, යුද්ධ හමුදාවේ හෝ කිසියම් සංග්‍රාමික ආයතනයකදී පැරෂුට් උපදේශක පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතුය.

විස්තරය

  1. කළු පැහැති පසුබිම තුල දෙපසට විහිඳුනු පියාපත් දෙකක් ඇති අතර එය මැද දිග හැරුණු පැරෂූටයක් ඇත
  2. අතුලත පිංතූරයේ සිට පිටත දාරයට දුර 1/10” කි.
  3. පැරෂූට්  ලාංඡණය (ස්වරූපය) බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමට පැලඳීමේ දී එහි ප්‍රමාණය අඩක් විය යුතු අතර රය රත්ත්‍රං පැහැයෙක් කළු පසුබිමක නිමවා තිබිය යුතුය.
ඇඳීම
  1. දකුණු උරහිස පෙදෙසේ අඟල් 3ක් පහතට වන්නම මෙම ලාංඡණය පලඳී.


Para Trooper Badgeපැරෂුට් එතීමේ ලාංඡණය

සුදුසුකම්:

මෙතෙර හෝ එතෙරදී ඇරෂුට් ආයතනයක් විසින් පවත්වනු ලබන පැරෂුට් එතීමේ පාඨමාලාවක් සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතුය.










Sky Diver Badge
සංග්‍රාමික ගුවන් කිමිඳිම් ලාංඡණය

සුදුසුකම්:

පිලිගත් ආයතනයක් විසින් පවත්වනු ලබන ගුවන් කිමිඳුම් පාඨමාලාවක් මෙතෙරදී හෝ එතෙරදී සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතුය.










Sky Diver Badgeසංග්‍රාමික ගුවන් කිම්ඳුම්/පැරෂුට් එතීමේ ලාංඡණය

සුදුසුකම්:

ගුවන් කිමිඳුම් හා පැරෂුට් එතීමේ පාඨමාලාවන් මෙතෙර හෝ එතෙර රටකදී පිලිගත් පැරෂුට් පුහුණු ආයතනයකදී සාර්තකව නිම කර තිබිය යුතුය.










Commando Badgeරෙජිමේන්තු විශේෂ බලකා ලාංඡණය

සුදුසුකම්:

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා යුධ හමුදාවේදී පවත්වනු ලබන රෙජිමේන්තු විශේෂ බලකා පාඨමාලව සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතුය.










Explosive Ordinance Disposal Badgeබෝම්බ නිෂ්ක්‍රිය ලාංඡණය

සුදුසුකම්:

ශ්‍රී ලංකාවේදී හෝ විදේශීය රටකදී බෝම්බ නිෂ්ක්‍රීය සම්බන්ධව පිලිගන්නා ආයතනයක පාඨමාලාවක් සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතුය.









Flight Controller Badge

ප්‍රහාරක පාලන ලාංඡණය

සුදුසුකම්:

දේශීය හෝ විදේශීය සංග්‍රාමික ආයතනයක් මගින් පවත්වනු ලබන ප්‍රහාරක පාලන පාඨමාලාවක් සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතුය.










Flight Medical Officer's Badgeබලපංති වෛද්‍ය නිලධාරී ලාංඡණය

සුදුසුකම්:

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අනුමත කරන ලද ආයතනයක මූලික වෛද්‍ය පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතුය










Aviation Physician Badgeගුවන් වෛද්‍ය චිකිත්සක ලාංඡණය

සුදුසුකම්:

බලපංති වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු අතර එක්සත් රාජධානියෙහි ගුවන් වෛද්‍ය චිකිත්සනය පිළිබඳව පැවැත්වෙන උසස් පාඨමාලාව හෝ රාජකීය ගුවන් හමුදාවෙහි පැවැත්වෙන උසස් පාඨමාලාවක් හදාරා තිබිය යුතුය.










Cheif Aviation Physician Badgeප්‍රධාන ගුවන් වෛද්‍ය චිකිත්සක ලාංඡණය

සුදුසුකම්:

ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටින ජේෂ්ඨ ගුවන් වෛද්‍ය චිකිත්සක නිලධාරීන් හට මෙම ලාංඡණය පැලඳිය හැක.









UAV Pilot Badgeයූඒවී ගුවන් නියමු ලංඡණය

සුදුසුකම්:

පිටත ගුවන් නියමු හා ඇතුලත ගුවන් නියමු යන පාඨමාලානක් ශ්‍රී ලංකාව තුල හෝ විදේශීය රටකදී සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතු අතර බාහිර ගුවන් නියමුවක වශයෙන් පැය 15ක කාලයක්ද පිටත ගුවන් නියමුවකු වශයෙන් පැය 50ක කාලයක්ද සම්පූර්ණ කර තිබිය යුතුය.


ඇඳීම
  1.  කමිසයේ දකුණු පස සාක්කුවට ඉහලින් පැලඳිය




Land Based Air Defenceගුවන් කඳවුරු හා ගුවන් ආරක්ෂක

සුදුසුකම් 
දේශීයව හා විදේශීයව සංග්‍රාමික පුහුණු පාසලකදී පවත්වනු ලබන ගුවන් ආරක්ෂක පාඨමාලාවක් සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතු අතර ගුවන් හමුදා මුලස්ථානයේ අනුමැතිය ඇතිව මෙතෙරදී පවත්වනු ලබන මිසයිල පාඨමාලාව හා ගුවන් කඳවුරු හා ගුවන් ආරක්ෂක පාඨමාලාව හදාරා තිබිය යුතුය. තවද අවම වසර දෙකක කාලයක් ගුවන් කඳවුරු හා ගුවන් තල ආරක්ෂක පක්ෂාංගයේ සේවය කර තිබිය යුතුය.






 

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි