ගුවන් හමුදා 50 වන සංවත්සර සැමරුම් කාසිය
Commemorative Coin

ගුවන් හමුදා 50 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2001 මාර්ටු මස 09 නිකුත් කරන ලදී. වන දින රුපියලේ කාසියක් නිකුට් කරන ලදී.මෙම කාසියේ ඉදිරිපස ගුවන් හමුදා ලාංචනය දිස්වන අතර ඊට ඉහලින් 1951-2001 යන වර්ෂයන්ද ගුවන් හමුදා 50 වන සංවත්සරය සිහිවීම පිණිස යොදා ඇත.ෂ්‍රී ලංකා ගුවන් හමුදාව සිංහල,දෙමල හා ඉංග්‍රීසියෙන් යොදා ඇත.කාසියේ පසු පස රුපියල ලෙස සිංහලෙන්,ඉංග්‍රීසියෙන් හා දෙමලෙන් සදහන් වන අතර ගුවන් හමුදා 50 වන සංවත්සර සංකේතය ද එහි ඇතුලත් වේ.

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි