ගුවන්යානා ඉංජිනේරු තාක්ෂණ අධ්‍යක්ෂ කාර්යාලය
ත්‍රිවිද හමුදාවන් අතරින් ශ්‍රී ලංකා අහස්කුස සුරැකීමේ හා ශ්‍රී ලංකාවේ සෛරීභාවය සුරැකීමේ සුවිශේෂී වගකීම ගුවන් හමුදාව සතුවේ.මෙම සුවිශේෂි කාර්යභාර්ය සදහා ගුවන් යානා ඉංගිනේරු තාක්ෂන ඒකකය මහගු සේවාවක් ඉටුකරනු ලබයි.ගුවන් හමුදාව සතු සියළුම ගුවන් යානාවන්හි භාවිතයට සුදුසු මට්ටමක පවත්වා ගැනිම හා නිසියකාර නඩත්තු කිරීමේ වගකීම ගුවන් යානා ඉංජිනේරු තාක්ෂන අධ්‍යක්ෂක තුමන් යටතේ පවතින අතර එමගින් ගුවන් හමුදාව සතු ගුවන් යානාවන්හි සුරක්ෂිත භාවය පිළිබදව එතුමන් විසින් ගුවන් හමුදාධිපති තුමන් හට අහතික කල යුතු යුතුය.

විවිද කාර්යන් සදහා ගුවන් හමුදාව සතුව විවිධ ගුවන් යානාවන් භාවිතා කරනු ලබන අතර, ඒ තරින් සෙබලුන් හා භාන්ඩ ප්‍රවාහනය, ප්‍රභූ ප්‍රවාහනය, පුහුණු ගුවන් යානා හා යුධ මය ගුවන් යානා ලෙස බලගන වශයෙන් වෙන්කර ඇත.

ඉංගිනේරු තාක්ෂන නිලධාරීන් හා ගුවන් යානා ඉංගිනේරූ තාක්ෂන වෘතීකයන් විසින් ගුවන් යානා ඉංජිනේරු තාක්ෂන අධ්‍යක්ෂක කාර්යාලය යටටේ සේවය කරනු ලබයි.


ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි