ගුවන් හමුදා සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය

ගුවන් හමුදා සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය

ගුවන් හමුදාවේ සියළුම වෛද්‍ය හා දන්ත වෛද්‍ය පහසුකම් සැපයීම මෙම අධ්‍යක්ෂක කාර්යාලය මගින් සිදුකරනු ලබන ප්‍රධාන කාර්ය භාර්ය වේ.

ගුවන් හමුදා සෞඛ්‍ය සේවාව සදහා 600 ආසන්න සේවා පුද්ගලයින්ගෙන් සමන්විත් වේ.හෙද සේවය, වෛද්‍ය තාක්ෂණය හා වෛද්‍ය සහාය යන තුන් ආකාරයක පූර්ණ සේවාවක් ලබා දීමට මේ වන විට සමත් වී ඇත.ගුවන් හමුදා සේවා පුද්ගලයින් බොහෝමයකගේ ප්‍රාථමික හා ද්විතීක වෛද්‍ය අවශ්‍යතාවයන් මෙම සේවාව හරහා සපුරා ගැනීමට සමන් වී ඇත.




ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි