ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

අංක 10 ප‍්‍රහාරක ගුවන් යානා බලඝණය සිය 22 වන සංවත්සරය සමරයි

2018-01-08 14:40:42
අංක 10 ප‍්‍රහාරක ගුවන් යානා බලඝණය සිය 22 වන සංවත්සරය සමරයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංක 10 ප‍්‍රහාරක බලඝණය සිය 22 වන සංවත්සරය 2018 ජනවාරි මස 05 වන දින අභිමානවත්ව සමරන ලදී. මෙයට සමගාමීව බෝලවලාන ශ‍්‍රී ජයසුන්දරාරාමයේදි දේශයේ ස්වෛරීත්වය උදෙසා තම දිවි කැපකල බලඝණයේ අතීත සාමාජිකයන් සහ වර්ථමානයේ සේවයේ යෙදී සිටින සාමාජික සාමාජිකාවන් හට සෙත් පතා බෝධි පූජා පංකමක් පවත්වන ලදී.

බලඝණ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් රංග තිරානගම, නිළධාරීන් සහ සෙසු නිළයන් විසින් දේශට යහපත් සහ සුරක්‍ෂිත අනාගතයක් උදාකරලනු වස් දිවි කැප කල රණවිරුවන් අනුස්මරණය කරන ලදී.


සිදුවීම්
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
සේවාවන්
© 2018 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.