airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ගුවන් විරුවන් සිහිකරමින් ශාන්ත තෙරේසා දේවස්ථානයේදී දේව මෙහෙයක්

Published on: 2013-07-24 08:24:16
ගුවන් විරුවන් සිහිකරමින් ශාන්ත තෙරේසා දේවස්ථානයේදී දේව මෙහෙයක්
තම මාතෘභුමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය සහ අතුරුදහන් වු සියළුම රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සිහිකරමින් සහ සක්‍රිය සෙවයේ යෙදී සිටින රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හට ආශිර්වාද කරමින් කොළඹ තිඹිරිගස්යාය, ශාන්ත තෙරේසා දේවස්තානයේදී ගුවන් හමුදා සාමාජිකයින් ගේ සහභාගීත්වයෙන් දේව මෙහෙයක් අද (23) දින සිදු කරන ලදී.

මෙම ප්‍රධාන දේව මෙහෙය සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා සහභාගී වු අතර ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය සහ සියළු කඳවුරු නියෝජනය කරමින් උසස් නිළධාරීන්,ගුවන් භටයින් ද මෙම අවස්ථාවට සහභාගීවිය.

 
EVENTS
  • The 9 Day Revolution @ IDH
  • The 9 Day Revolution @ IDH
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
Itukama
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved