airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

තායිලන්තයේ පැවැත් වීමට නියමිතා ජූඩො ජාත්‍යන්තර ශුරතාවලිය

Published on: 2013-07-26 09:18:34
තායිලන්තයේ පැවැත් වීමට නියමිතා ජූඩො ජාත්‍යන්තර  ශුරතාවලිය
තායිලන්තයේ පැවැත් වීමට නියමිතා ජූඩො ජාත්‍යන්තර  ශුරතාවලිය  සදහා සහභාගි වන ජාතික කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන ලදී.මෙම තරගාවලිය ජූලි මස26 සිට  මස ජූලි 30 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. මෙම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සදහා ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පස් දෙනෙකුගෙන් හා නාවික හමුදාවේ ක්‍රීඩිකාවක් හා  යුධ හමුදාවේ ක්‍රීඩිකාවන් 02 ද පොලිස් ක්‍රීඩිකාවක් ,  ජාතික තරුණ සේවා සභාව නියොජනය කරමින්  ක්‍රීඩිකාවක් හා ගම්පල ජිනරාජා බාලිකා මහා විද්‍යලය නියොජනය කරමින්  ක්‍රීඩිකාවක්   සහභාගි වීමට නියමිතය.

පිරිමි

නා.ගු.භ  ජයවර්ධන               60 kg
නා.ගු.භ    ධර්මවර්ධන        73 kg
නා.ගු.භ    වික්‍රමගේ             90 kg
ගු.භ      පුෂ්පකුමර               66 kg

කාන්තා

නා.ගු.භ  සදමාලි                 48 kg
නා.ගු.භ  විජෙවර්ධන          63 kg
නා.ගු.භ  බන්ඩාරනයක        70 kg


නා.ගු.භ    වික්‍රමගේ                   නා.ගු.භ  ජයවර්ධන         ගු.භ      පුෂ්පකුමර 


නා.ගු.භ    ධර්මවර්ධන      නා.ගු.භ  බන්ඩාරනයක     නා.ගු.භ  සදමාලි 


නා.ගු.භ  විජෙවර්ධන
EVENTS
  • Guwan Siththara
  • Guwan Hamuda Papedi Sawariya -2020
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved