airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ඉෆ්තාර් වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායකදී

Published on: 2013-07-30 06:35:00
ඉෆ්තාර් වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායකදී
රාමසාන් සමය නිමිතිකොටගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායක කඳවුරේදී ඉෆ්තාර් වැඩසටහනක් සූදානම් කරන ලදී. මෙම විශේෂිත ආගමික උත්වය ආගම් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම උදෙසා ගුවන් හමුදා සාමාජිකයින් අතර සිදු කරන ලදී.

මෙම අවස්ථාව ගුවන් හමුදාව කටුනායක කඳවුරේ අණ දෙන නිලධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරන මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු අතර අණදෙන නිලධාරීන් හා කඳවුරේ සියලුම ස්ලාම් ආගමික සේවා පුද්ගලයින්ද සහභාගී වන ලදී.


EVENTS
  • Guwan Siththara
  • Guwan Hamuda Papedi Sawariya -2020
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved