airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ආධුනික බොක්සිං තරගාවලියේ හොදම පරාජිතයා ගුවන් හමුදාවෙන්

Published on: 2010-06-09 19:01:37
ආධුනික බොක්සිං තරගාවලියේ හොදම පරාජිතයා ගුවන් හමුදාවෙන්
ආධුනික බොක්සිං සංගමය මගින් සංවිධානය කරන ලද ආධුනික බොක්සිං තරගාවලිය ජුනි මස 06, 07,08 හා 09 යන දිනයන්හිදී කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වින.

මෙම තරගාවලිය සදහා ගුවන් හමුදාව නියෝජන කරමින් ක්‍රීඩකයින් තරග වැදුනු අතර රිදී පදක්කම් 04 හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඔවුන් සමත් විය.

මෙහිදී කිලෝග්‍රැම් 69 බරපන්තිය නියෝජනය කරමින් තරග වැදුනු ගුවන් හමුදා ක්‍රීඩක එල්.ජී.එස්.එල් මධුසංක තරගාවලියේ දක්ෂතම පරාජිතයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම මෙහිදී කැපී පෙනුනි.

පදක්කම් සටහන

01. කිලෝග්‍රැම් 69  බර පන්තිය
      නා.ගු.භ. එල්.ජී.එස්.එල්. මදුසංක (රිදී පදක්කම)

02. කිලෝ ග්‍රැම් 75 බර පන්තිය
      නා.ගු.භ. ඒ.ජී.එස්. සුරංග (රිදී පදක්කම)

03. කිලෝග්‍රැම් 81 බර පන්තිය
      නා.ගු.භ. එච්.සී.පී. සමීර (රිදී පදක්කම)

04. කිලෝග්‍රැම් 81 බර පන්තිය
      නා.ගු.භ. ඩබ්ලිව්. ලහිරු සදරුවන්  (රිදී පදක්කම)

05. කිලෝග්‍රැම් 91  බර පන්තිය

      ගු.භ. එස්.ආර්. සෙනෙවිරත්න (ලෝකඩ පදක්කම)


ආධුනික බොක්සිං තරගාවලියේ හොදම පරාජිතයා ගුවන් හමුදාවෙන්ආධුනික බොක්සිං තරගාවලියේ හොදම පරාජිතයා ගුවන් හමුදාවෙන්ආධුනික බොක්සිං තරගාවලියේ හොදම පරාජිතයා ගුවන් හමුදාවෙන්ආධුනික බොක්සිං තරගාවලියේ හොදම පරාජිතයා ගුවන් හමුදාවෙන්ආධුනික බොක්සිං තරගාවලියේ හොදම පරාජිතයා ගුවන් හමුදාවෙන්ආධුනික බොක්සිං තරගාවලියේ හොදම පරාජිතයා ගුවන් හමුදාවෙන්ආධුනික බොක්සිං තරගාවලියේ හොදම පරාජිතයා ගුවන් හමුදාවෙන්ආධුනික බොක්සිං තරගාවලියේ හොදම පරාජිතයා ගුවන් හමුදාවෙන්
EVENTS
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Kujana Yamaya
  • Colombo Air Symposium 2019
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2019 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved