airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

රත්මලාන කඳවුරේදී නිළ භෝජන සංග්‍රහයක්

Published on: 2010-06-10 18:29:21
රත්මලාන කඳවුරේදී නිළ භෝජන සංග්‍රහයක්
රත්මලාන කඳවුරේදී නිළ භෝජන සංග්‍රහයක් ඊයේ (09) දින සේවා පාරම්පරික අංගයක් වු නිළ භෝජන සංග්‍රහයක් රත්මලාන ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී පැවැත් විණි.මෙම නිළ භෝජන සංග්‍රහය පවත්වනු ලබන්නේ තම කඳවුරේ සේවය කරමින් සිටියදී විශ්‍රාම යන නිළධාරීන්ට සමුදීමේ උත්සවයක් ලෙස හා ඔවුන් ගුවන් හමුදාවට සහ එම කඳවුරට කල සේවාව අගය කිරීමක් ලෙසයි.

මෙහිදී ගරු කිරීමට ලක්වුයේ ගුවන් හමුදාවෙන් විශ්‍රාම යන රත්මලාන ගුවන් හමුදා කඳවුරේ 27 වන රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙණ නිළධාරී ලෙස කටයුතු කල විං කමාන්ඩර්  සංජය ප්‍රනාන්දු සඳහාය.


ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී පැවැත් විණි.ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී පැවැත් විණි.ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී පැවැත් විණි.ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී පැවැත් විණි.ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී පැවැත් විණි.ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී පැවැත් විණි.ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී පැවැත් විණි.

EVENTS
  • Guwan Hamudha Papedi Sawariya 2019
  • commander_cup_2019
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2019 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved