airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ගුවන් හමුදා පැසි පන්දු ක්‍රීඩකයින් අද ඉන්දියාව බලා පිටත්වේ

Published on: 2010-06-21 17:22:15
ගුවන් හමුදා පැසි පන්දු ක්‍රීඩකයින් අද ඉන්දියාව බලා පිටත්වේ
ශ්‍රී ලංකා පැසි පංදු කණ්ඩායම දකුනු ඉන්දියාවේ පැවැත්වෙන කළාප තරගාවලියට සභාගි වීම සදහා අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

2010 ජුනි මස 21 සිට 28 දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත අතර ගුවන් හමුදාව නියෝජනය කරමින් නායක ගුවන් භට රවී දොඩන්ගොඩ ක්‍රීඩා කරන අතර කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ගෲප් කපිතාන් හර්ෂ  ප්‍රනාන්දු කටයුතු කරනු ඇත.



   ගුවන් හමුදා පැසි පන්දු ක්‍රීඩකයින් අද ඉන්දියාව බලා පිටත්වේ          ගුවන් හමුදා පැසි පන්දු ක්‍රීඩකයින් අද ඉන්දියාව බලා පිටත්වේ

ගෲප් කපිතාන් හර්ෂ  ප්‍රනාන්දු      නායක ගුවන් භට රවී දොඩන්ගොඩ



EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2018 Sri Lanka Air Force Information Technology Unit. All rights reserved