airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

අංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයි

Published on: 2010-06-30 18:00:12
අංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුර අනුරාධපුරයේ පිහිටි අංක 06 එම් අයි 17(MI 17) හෙලිකොප්ටර් බලඝණය විසින් පොසොන් පොහොය දින අවන්තිදේවී ළමා නිවාසයේ සුභ සාධක කටයුතු වල නිරත විය.

අංක 06 බලඝණයේ සේවා පුද්ගලයින් විසින් අවන්තිදේවී බාලිකා ළමා නිවාසය සුද්ද පවිත්‍ර කල අතර එහි වටපිටාවද මැනවින් පිරිසිදු කරන ලදී. බාලිකා ළමා නිවාසයේ සිටින ළමුන් 48 දෙනෙකු තම හැකියාවන් ඉදිරිපත් කල අතර ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ද ඔවුන් සමග මේ අවස්ථාවට එකතු විය. සවස් භාගයේදී ගීත සහ නර්ථන අංග ඉදිරිපත් කල අතර අංක 06 බලඝණය විසින් ඔවුන්ට ත්‍යාග සහ සිහිවටන ප්‍රධානය කරන ලදී.

අංක 06 බලඝණය විසින් ජනතාවට උපකාර කිරීමට පැමිණි පළමු අවස්ථාව මෙය නොවන අතර පසුගිය දෂක 2 කාලය තුලදී,  මානුෂීය මෙහෙයුමේදී සිදුකල සේවාවද ඇතුලත්ව එම් අයි 17(MI 17) වර්ගයේ හෙලිකොප්ටර් යොදාගෙන මොවුන් කල මෙහෙවර අප්‍රමාණය.

අංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයි

EVENTS
  • Passing Out Parade at SLAF Combat Training School Diyatalawa - Commander's Speech
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
join-air-force
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2019 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved