airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ගුවන් කාන්තාවන් ඉතිහාසගත වේ

Published on: 2010-07-09 10:43:52
ගුවන් කාන්තාවන් ඉතිහාසගත වේ
ගුවන් කාන්තා රණසිංහ කේ.එච්.එන් සහ රාජපක්ෂ ආර්.එම්.අයි.ඩී පැරෂුට් පැනීම් 200ක් සම්පූර්ණ කල පළමු දකුණු ආසියාතික කාන්තාවන් වීමේ ගෞරවය හිමිකරගන්නා ලදී.

ගුවන් කාන්තා රණසිංහ 2002 වසරේ දී ගුවන් හමුදාවට බැදුනු අතර ගුවන් කාන්තා රාජපක්ෂ  2007 වසරේ දී ගුවන් හමුදාවට එකතු විය. මොවුන් දෙදෙනාම පහත සදහන් පාඨමාලාවන් හදාරා ඇත.

මූලික පැරෂුට් පාඨමාලාව
මූලික පැරෂුට් එතීමේ පාඨමාලාව
මූලික නිදහස්  ආර පැනීමේ පාඨමාලාව
උසස් නිදහස් ආර පැනීමේ පාඨමාලාව



EVENTS
  • Passing Out Parade at SLAF Combat Training School Diyatalawa - Commander's Speech
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2019 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved