airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

2016 ආරක්‍ෂක සේවා රග්බි ශූරතාවය ගුවන් හමුදාවට

Published on: 2016-04-18 10:18:26
2016 ආරක්‍ෂක සේවා රග්බි ශූරතාවය ගුවන් හමුදාවට
2016 ආරක්‍සක සේවා රග්බි ශූරතාවය දිනා ගැනීමට ශ‍්‍රී ලංගා ගුවන් හමුදාව පසුගියදා සමත්කම් දක්වන ලදී. 2016 අපේ‍්‍රල් 10 වන දින දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගනයේදී නාවික හමුදාව සමග පැවත අවසන් තරඟයෙන් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කණ්ඩායම 38-18 ක් ලෙස ජයග‍්‍රහණය කරන ලදී.

ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ආර් ජේ පතිරගේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.


 
EVENTS
  • SLAF Celebrates 68th Anniversary
  • Kujana Yamaya
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2019 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved