airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

2016 ආරක්‍ෂක සේවා ටෙනිස් අනුශූරතාවය ගුවන් හමුදාවට

Published on: 2016-05-03 16:58:24
2016 ආරක්‍ෂක සේවා ටෙනිස් අනුශූරතාවය ගුවන් හමුදාවට
2016 ආරක්‍ෂක සේවා ටෙනිස් තරඟාවළියේ අනුශූරතාවය හිමි කරගැනීමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව පසුගියද සමත්කම් දක්වන ලදී. තරඟාවළිය පසුගිය අපේ‍්‍රල් මස 25 වන දින සිටි 30 වන දින දක්වා නාරාහේන්පිට යුධ හමුදා ටෙනිස් ක‍්‍රිඩාංගනයේදී පවත්වන ලදී. 

මෙම තරඟාවළියට අමතරව ප‍්‍රවීණයන්ගේ තරඟයක්ද පවත්වන ලදී.

අවසන් මහා තරඟය පසුගිය මැයි මස 01 වන දින පවත්වන ලද අතර එහිදී ගුවන් හමුදා කන්ඩායම සහග තරඟ වැදුණු යුධ හමුදාව අවසන් තරඟය ජයග‍්‍රහණය කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව කණ්ඩායම් අනුශූරතාවයට හිමිකම් කියන ලදී.

 
EVENTS
  • Passing Out Parade at SLAF Combat Training School Diyatalawa - Commander's Speech
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
join-air-force
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2019 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved