airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

09 වන ආරක්ෂක සේවා පාපන්දු තරගාවලිය - 2016

Published on: 2016-08-19 17:05:44
09 වන ආරක්ෂක සේවා පාපන්දු තරගාවලිය - 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම 2016 අගෝස්තු මස 14 වන දින වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවති 09 වන ආරක්ෂක සේවා පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා යුධ හමුදා පාපන්දු කණ්ඩායම පරදවමින් පිරිමි පාපන්දු ශූරතාවය දිනා ගැනීමට සමත්විය.

යුධ හමුදා පාපන්දු සංචිතයේ සභාපති බ්‍රිගේඩියර් දාමන්ක කාරියවසම් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එස් ඩී කොටගේ මහතා ඇතුලු ත්‍රිවිධ හමුදා නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

 
EVENTS
  • Passing Out Parade at SLAF Combat Training School Diyatalawa - Commander's Speech
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
join-air-force
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2019 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved