airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ජාතික කරාතේ ශූරතාවලිය - 2016

Published on: 2016-10-31 12:55:32
ජාතික කරාතේ ශූරතාවලිය - 2016
ජාතික කරාතේ ශූරතාවලිය 2016 ඩූ සංගමයේ මෙහෙයවීමෙන් 2016 ඔක්තෝම්බර් මස 24 වන දින සිට 27 වන දින දක්වා සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී පැවැත්විණි.

මෙම තරගාවලියේදී ගුවන් හමුදා කරාතේ කි‍්‍රඩකයන් විසින් රන් පදක්කම් 11 ක් රිදී පදක්කම් 11 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ ජයග‍්‍රහකයන් ජාතික කරාතේ සංචිතය සදහා තෝරා ගන්නා ලදි.

 
EVENTS
  • Colombo Air Symposium 2019
  • Colombo Air Symposium 2019
  • School Application List
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2019 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved