airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

බංගලාදේශ ආරක්‍ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේදී ගුවන් හමුදාපතිතුමන් හමුවෙයි

Published on: 2016-11-22 11:33:48
බංගලාදේශ ආරක්‍ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේදී ගුවන් හමුදාපතිතුමන් හමුවෙයි
ශී‍්‍ර ලංකා බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමඩෝර් එස් අස්ලම් මහතා 2016 නොවැමිබර් 21 දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

සංචාරය සිහිවීම පිණිස දෙපාර්ෂවය අතර සමරු පලක හුවමාරුවක්ද සිදුවිය.


 
EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2017 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved