airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ගුවන් හමුදා පිල සී එච් ඇන්ඩ් එෆ් සී පිල පරදා සිය ආධිපත්‍ය පතුරයි

Published on: 2016-12-07 15:10:43
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ගුවන් හමුදා පිල සී එච් ඇන්ඩ් එෆ් සී පිල පරදා සිය ආධිපත්‍ය පතුරයි
අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ 2016 දෙසැම්බර් මස 02 වන දින තුරඟ තරග පිටියේ දී සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 26 ට 12 ක් ලෙස වාර්ථා කරමින් සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම පරදා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායම ජය හිමි කර ගැනීමට සමත් විය.

ගුවන් හමුදා කණ්ඩායම උත්සාහක දිනුම් 03ක් පරිවර්ථන 01ක් සහ දඩුවම් පහර 03ක් ලබා ගනිමින් ලකුණු 26 ක් ලබා ගත් අතර සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම උත්සාහක දිනුම් 02ක් සහ පරිවර්ථන 01ක් වාර්ථා කරමින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් විය.
 
EVENTS
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Kujana Yamaya
  • Colombo Air Symposium 2019
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2019 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved