airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව යුධ හමුදාව පරදවයි

Published on: 2016-12-15 15:59:48
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව යුධ හමුදාව පරදවයි
අන්තර් සමාජ රග්බි තරඟාවළිය යටතේ  රත්මලාන ගුවන් හමුදා රග්බි ක‍්‍රිඩාංගනයේදී පැවති ඒ කාණ්ඩයේ තරඟයකින් ශ‍්‍රි ලංකා යුධ හමුදාව පරදවා 32-29 ක ජයග‍්‍රහණයක් වාර්ථා කිරීමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව පසුගිය දෙසැම්බර් මස 10 වන දින සමත්කම් දක්වන ලදී.

මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ලබා ගත් ලකුණු 32 ට උත්සාහක දිනුම් 4 ක්, පරිවර්තන ගෝල 3 ක් සහ දඬුවම් පහර 2 ක් ලබාගත් අතර යුධ හමුදාව ලබාගත් ලකුණු 29 ට උත්සාහක දිනුම් 4 ක්, පරිවර්ථන ගෝල 3 ක් සහ දඬුවම් පහර 1 ක් අන්තර්ගත විය.

EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2017 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved