SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES
A
+
A
0
A
-
English
සිංහල
தமிழ்
Site Map
AIR FORCE NEWS
News Archives
Seva Vanitha News
Sport News
ABOUT AIR FORCE
About SLAF
Vision & Mission
Command Structure
Rank Structure
Abbreviations
Decorations & Medals
Badges of SLAF
Aircraft Fleet
Our History
The Past
Past Commanders
Our Heroes
Aircraft Photo Gallery
Air Force Museum
50th Anniversary
Award of Colours
Closing of Air Combat Operations
Publications
Achievement
Weera Wickrama Vibhushanaya
Rana Sura Padakkama
Emblem / Ensign / Roundel
ESTABLISHMENTS
Directorates
Academy / Bases / Stations
Seva Vanitha
Volunteer Air Force
Air Scouts
Ex-Air Force Association
RAFOA
MEDIA GALLERY
Image Gallery
Video Gallery
SLAF Wallpaper
Piyasara Magazine
Magazine
OTHER LINKS
Angampora
Sports Council
Combat Training School
Museum
Library
Academy China Bay
Flying Training Wing
JC & SC - China Bay
Trade Training School - Ekala
SLAF SERVICES
Tenders
Helitours
Helitours Technical Training Center
Marble Beach
Eagles' Lagoon View
Eagles Bay View
Eagles' Lake Side
Eagles' Golf Links
Eagles' Heritage Golf Club
Museum Souvenir Shop
AFCW-Material Engineering Laboratory
Issuance of Entry Passes for Civil Aircrew
ගුවන් හමුදාව නව වසර සමරයි
Go Back
Published on: 2017-01-04 17:30:46
2017 නව වසරේ වැඩ ආරම්භ කරමින් ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් අද (2017 ජනවාරි මස 02) දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදා අධ්යක්ෂක මණ්ඩලය, ගුවන් හමුදා මූලස්ථානයේ සහ කොළඹ ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලදී.
මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් පසුගිය වසර තුළ ගුවන් හමුදාවේ අභිවෘධිය උදෙසා තම කැපවීම දායකත්වය දැක්වූ සියළුම ගුවන් හමුදා නිලධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අගයමින් ඔවුන්ට සුභාශිංසන පිරිනමන ලදී. එසේම පසුගිය වසරේ අගභාගයේදී ආරම්භ කරන ලද නව සුභසාධක හා අනෙකුත් කටයුතු ගැනද එතුමන් කතා කලේය.
එසේම නව වසර තුළදී නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ්රී ලංකා ගුවන් හමුදාව තුළ මානව සම්පත් සුභසාධනය සඳහා වැදගත් පියවර කිහිපයක් ක්රියාත්මක කිරීම ඔහුගේ අභිප්රාය බවද මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් අවධාරණය කළ අතර ශ්රී ලංකා ගුවන් හමුදාවේ සියලු දෙනාම පසුගිය වසර දෙස ආපසු හැරී බලා ලැබූ 2017 වසරේ ජයග්රාහී හැඟීමකින් යුතුව කටයුතු කල යුතු බවද කියා සිටියේය.
අවසානයේ ගුවන් හමුදා සාමාජික සමාජිකාවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මෙන්ම මුළු රටටම සෙත් පතා සර්ව ආගමික ආශිර්වාද පූජාවක්ද පවත්වන ලදී.
English
தமிழ்
Go Back
EVENTS
SERVICES
Copyright @ 2018 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved