airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කඳවුර සිය 19 වන සංවත්සරය සමරයි

Published on: 2017-01-30 11:14:53
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කඳවුර සිය 19 වන සංවත්සරය සමරයි
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කඳවුර සිය 19 වන සංවත්සරය  2017 ජනවාරි 26 වන දින සමරනු ලැබීය. මේ හා සමගාමීව උන්නරුව ළමානිවාසයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක්ද සංවිධානය කරන ලදී.

 කඳවුරු අණදෙන නිළධාරී  ගෲප් කපිතාන් එස් එන් ප‍්‍රනාන්දුපුල්ලේ සැමරුම් පෙළපාලිය පරීක්ෂාකල අතර කඳවුරේ දියුණුව සඳහා සැවොම එක්ව වැඩකටයුතු කලයුතු බව පළපාළිය අමතමින් හෙතම කියාසිටියේය.

පළපාලිය අවසානයේ කි‍්‍රකට් තරඟයක් හා දැල් පන්දු තරඟයක් පැවැත්වූ අතර දිවා ආහාරයක්ද සංවිධානය කර තිබිණි.

 
EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
Colombo Air Symposium 2018
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2018 Sri Lanka Air Force Information Technology Unit. All rights reserved