airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

අංක 02 සැපයුම් හා නඩත්තු ඩිපෝව තම 20 වන සංවත්සරය සමරයි

Published on: 2017-02-04 08:02:50
අංක 02 සැපයුම් හා නඩත්තු ඩිපෝව තම 20 වන සංවත්සරය සමරයි
හිඟුරක්ගොඩ මූලික කඳවුරෙහි ස්ථාපිත කොට ඇති අංක 02 සැපයුම් හා නඩත්තු ඩිපෝව තම 20 වන සංවත්සරය 2017.02.01 දින සමරනු ලැබීය.

සංවත්සර සැමරුම ආරම්භ කරමින් අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් බී එස් ද එස් වීරවර්ධන විසින් සැමරුම් පෙළපාලිය පරීක්ෂාකල අතර මේ හා සමගාමීව ක‍්‍රිකට් තරඟයක් හා දිවා ආහාරයක් ද සංවිධානය කර තිබුණි.මෙම අවස්ථාව සඳහා සේවා පුද්ගලයින් හා සිවිල් සේවක මහතුන් රැසක් එක්විය.

EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
Colombo Air Symposium-2017
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2017 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved