airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ගුවන් හමුදා මූලස්ථානයේ පවත්වනු ලබන මාසික ධර්ම දේශනා වැඩසටහන

Published on: 2017-02-16 13:08:23
ගුවන් හමුදා මූලස්ථානයේ පවත්වනු ලබන මාසික ධර්ම දේශනා වැඩසටහන
පූජ්‍ය මීරහවත්තේ පඤ්ඤාසිරි හිමියන් විසින් මෙහෙයවන ලද ධර්ම දේශනා වැඩසටහනක් පෙබරවාරි  මස 15 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදී.

ගුවන් හමුදා වැඩබලන සුභසාදක අධ්‍යක්ෂ එයාර් කොමඩොර් ඩබ්ලිව් එම් කේ එස් පී වීරසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිළයන් හා සිවිල් මහත්ම මහත්මීන් පිරිසක් ද ධර්මශ්‍රවණය කිරීම සඳහා පැමිණ සිටියහ.

 
EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
Colombo Air Symposium 2018
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2018 Sri Lanka Air Force Information Technology Unit. All rights reserved