airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ඉන්දීය ආරක්ෂක උපදේශක තුමන් හා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක්

Published on: 2017-02-20 11:53:53
ඉන්දීය ආරක්ෂක උපදේශක තුමන් හා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක්
නව ඉන්දීය ආරක්ෂක උපදේශක, කැප්ටන් අශෝක් රාඕල අද දින (2017පෙබරවාරි 16 ) ගුවන් හමුදා මූලස්ථානය සංචාරයක නිරතවෙමින්  ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමු විය.

එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

  
EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2017 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved