airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය සිය 56 වන සංවත්සරය සමරයි

Published on: 2017-04-06 11:39:59
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය සිය 56 වන සංවත්සරය සමරයි
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය සිය 55 වන සංවත්සරය පසුගිය අපේ‍්‍රල් මස 03 වන දින සමරන ලදී. සංවත්සර දිනය සමරමින් සංවත්සර පෙළපාළිය පීඨාධිපති එයාර් කොමඩෝර් පීඩීකේටී ජයසිංහ විසින් නිරීක්‍ෂණය කරන ලදී.

පිරිත් දේශනාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් පීඨාධිපතිතුමන්ගේ මගපෙන්වීම මත කඳවුරු පරිශ‍්‍රයේදී සිදුකරන ලදී.
 

 
EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2017 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved