airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකෙයන් විපතට පත්වූවන්ට සහනාධාර

Published on: 2017-05-29 06:21:24
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකෙයන් විපතට පත්වූවන්ට සහනාධාර
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මෙහෙයවීම යටතේ හංවැල්ල ප‍්‍රදේශයේ විපතට පත්වූ  ජනතාව අතර පිසූ ආහාර හා වියළි ආහාර ද්‍රව්‍ය  බෙදාදීමක් සිදුකරන ලදී.

මෙම ව්‍යාපෘතිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන අනෝමා ජයම්පති මහත්මිය ගේ මග පෙන්වීම යටතේ ආරම්භ කරන ලද අතර   ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නිළධාරීන් හා සෙසු නිලයන්, සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වූහ.

EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2017 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved