airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ගුවන් විරුවන් සිහිකරමින් වාර්ෂිකව පවත්වන කතෝලික දේව මෙහෙය අදයි

Published on: 2010-08-19 11:40:19
ගුවන් විරුවන් සිහිකරමින් වාර්ෂිකව පවත්වන කතෝලික දේව මෙහෙය අදයි
තම මාතෘභුමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය සහ අතුරුදහන් වු සියළුම රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සිහිකරමින් සහ සක්‍රිය සෙවයේ යෙදී සිටින රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හට ආශිර්වාද කරමින් තිඹිරිගස්යාය ශාන්ත තරේසා කතෝලික දේවස්ථානයෙදී ගුවන් හමුදා සාමාජිකයින් ගේ සහභාගීත්වයෙන් දේව මෙහෙයක් අද (18) දින සිදු කරන ලදී.    

මෙම  කතෝලික දේව මෙහෙය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රධාන මාණ්ඩලික
නිළධාරී එයාර් වයිස් මාර්ෂල් පී.බී. ප්‍රේමචන්ද්‍ර සහභාගී වු අතර ගුවන් හමුදා
අධ්‍යක්ෂ මණ්ඩලය සහ සියළු කඳවුරු නියෝජනය කරමින් උසස් නිළධාරීන්, ගුවන් භටයින් මෙම අවස්ථාවට සහභාගීවිය.




EVENTS
  • Sinhala Tamil New Year
  • Passing Out Parade at SLAF Combat Training School Diyatalawa - Commander's Speech
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2019 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved