airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෝහල කොළඹ කඳවුර සිය තුන්වන සංවත්සරය 2017

Published on: 2017-08-09 08:00:16
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෝහල කොළඹ කඳවුර සිය තුන්වන සංවත්සරය 2017
අගෝස්තු මස 05 වන දින එම රෝහල් පරිශ‍්‍රයේදි සමරනු ලැබු අතර ඒ වෙනුවෙන් ධර්ම දේශනා වැඩසටහනක් පවත්වන ලදි. පුජ්‍ය පොල්පිතිමුකලානේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ විසින් ධර්ම දේශනය මෙහෙයවනු ලැබුහ.

ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් එල් ආර් ජයවිර, ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් ජිජිඩබ්ටිකේ ගුණවර්ධන, රෝහල් අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් පිඒවි පද්මපෙරුම ඇතුලු ගුවන් හමුදා නිලධාරින් සහ සෙසු නිලයන්, රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගින් සහ සිවිල් සේවා පුද්ගලයින් ද මෙම අවස්ථාවට සහභාගි විය.


 
EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2017 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved