airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

පාලින්දනුවර මිත‍්‍රත්ව ජාත්‍යන්තර බාලදක්ෂ ජමිබෝරිය

Published on: 2017-08-11 14:59:30
පාලින්දනුවර මිත‍්‍රත්ව ජාත්‍යන්තර බාලදක්ෂ ජමිබෝරිය
පාලින්දනුවර මිත‍්‍රත්ව  ජාත්‍යන්තර බාලදක්ෂ ජමිබෝරිය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා බාලදක‍ෂ නායකයින් 08 දෙනෙකුගෙන් සහ ගුවන් බාලදක‍ෂයින් 37 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී විය.

මෙම ජමිබෝරිය 2017 අගෝස්තු මස 04 වන දින සිට 10 වන දින දක්වා බදුරලිය ප‍්‍රාථමික විද්‍යාලීය කී‍්‍රඩාපිටියේදී පැවැත්විනි.

 
 
EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2017 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved