airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

'ග්ලැටරින් චැන්ඩ්ලර්ස්' රාති‍්‍රය 2017

Published on: 2017-08-21 15:55:06
'ග්ලැටරින් චැන්ඩ්ලර්ස්' රාති‍්‍රය 2017
නැවුම් සංකල්පයක් හදුන්වා දෙමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද"ග්ලැටරින් චැන්ඩ්ලර්ස්" ලේඩීස් නයිට් 2017 වර්ණවත් රාති‍්‍රය 2017 අගෝස්තු මස 20 වන දින කටුනායක ඊගල්ස් ලේක් සයිඩ් උත්සව ශාලාවේදී උසස් අන්දමින් පවත්වන ලදි.

ගුවන් හමුදා කාන්තා සාමාජිකයින් අතර මිත‍්‍රශීලී සබඳතා ගොඩනඟා ගැනීමට මිතුරන් අතර සැහැල්ලු වාතාවරණයක් භුක්ති විඳීම, ඔවුන්ගේ කාර්යබහුල ජීවිතයෙන් කෙටි සහනයක් ලබා ගැනීම සඳහා මෙම සන්ධ්‍යාව සංවිධානය කරන ලදී.

මෙම චමත්කාරජනක රාති‍්‍රයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය අනෝමා ජයම්පති මහත්මිය සහභාගී විය.

 
EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2017 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved