airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක

Published on: 2017-08-30 07:40:06
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ පැවැත්වෙන ”ක්වීන්ස් 11 ලීග් ක‍්‍රිකට් තරඟාවලිය” සඳහා 2017 අගෝස්තු මස 31 වන දින සිට සැප්තැම්බර් 02 වන දින දක්වා ඉන්දියාවේ ඓතිහාසික ක‍්‍රීඩා සංචාරයක නිරත වේ.

ගුවන් හමුදා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමක් අන්තර්ජාතික ක‍්‍රිකට් තරඟාවලියක නිරත වන ප‍්‍රථම අවස්ථාව මෙය වේ.

ගුවන් හමුදා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය නායක ුවන් කාන්තා පොල්ගම්පොල පී ආර් සී එස් කේ විසින් දරනු ලබන අතර ස්කොඩ්රන් ලීඩර් ගයාත‍්‍රී ඒකනායක සංචාරක කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරනු ලබයි.
EVENTS
  • Passing Out Parade at SLAF Combat Training School Diyatalawa - Commander's Speech
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
join-air-force
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2019 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved