airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව

Published on: 2017-09-21 16:48:29
ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව
ගුවන් හමුදා මූලස්ථානය මගින් සංවිධානය කරනු ලබන මාසික ධර්ම දේශනාව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප විසින් 2017 සැප්තැම්බර් මස  20 වන  දින ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.  

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක මාණ්ඩලික නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ඩී.එල්.එස් ඩයස්, ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා (වැඩ බලන ) එයාර් කොමඩෝර් පී ඩී ඒ මාරිස්ටෙලා ඇතුලු ජ්‍යෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වී සිටියහ.

EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
Colombo Air Symposium 2018
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2018 Sri Lanka Air Force Information Technology Unit. All rights reserved