airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

යුකේ‍්‍රනයේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක

Published on: 2017-10-12 09:33:01
යුකේ‍්‍රනයේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක
යුකේ‍්‍රනියානු තානාපති කාර්යාලයේ  ගුවන් හා නාවික කටයුතු පිළිබඳ ආරක්ෂක උපදේශක කර්නල් ඔලේ හුලාක් මහතා අද (2017 ඔක්තෝම්බර් 11)  දින ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා  හමු විය.

සංචාරය අවසානයේ හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ශවය අතර  සමරු තිලිණ හුවමාරුවක් ද සිදු විය.

 
EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2017 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved