airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම ජාතික ශූරතාවය දිනා ගනී

Published on: 2017-11-23 16:06:17
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම ජාතික ශූරතාවය දිනා ගනී
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ කාන්තා මල්ලවපොර කණ්ඩායම විසින් 2017 නොවැම්බර් මස 17 සිට 19 දින දක්වා ටොරින්ටන් ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී පැවති ජාතික මල්ලව පොර තරඟාවලියේදී රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කම් 3 ක් දිනා ගනිමින් සමස්ථ ශූරතාවය හිමි කර ගැනීමට සමත්විය. එහිදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම නියෝජනය කල ගුවන් කාන්තා පෙරේරා සීඑන්එම් විසින් හොදම තාක්ෂණික මල්ලවපොර ශූරිය බවට පත්විය.

මීට අමතරව පිරිමි මල්ලවපොර කණ්ඩායම විසින් එක් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

පදක්කම් සටහන ඉංගී‍්‍රසි යාවත්කාලීන කර ඇත.


EVENTS
  • commander_cup_2019


    Click Here to Watch

  • commander_cup_2019
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2019 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved