airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ඉන්දීය ගුවන් හමුදාධිපති දළදා සමිදුන් වැද පුදා ගනී

Published on: 2017-12-15 10:11:55
ඉන්දීය ගුවන් හමුදාධිපති දළදා සමිදුන් වැද පුදා ගනී
සිව් දින නිළ සංචාරයක් සදහා මෙරටට පැමිණි ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් බිරේන්දර් සිං දනොආ මහතා ඇතුලු ධූත පිරිස දෙසැම්බර් මස 13 වන දින මහනුවරට පැමිණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගන්නා ලදී.

ඉන් පසුව එතුමන් දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර මහතා හමුවීමේන් අනතුරුව මහනුවර ජාත්‍යන්තර ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීට එක් වූ අතර පසුව පින්නවල අලි අනාථාගාරය නැරඹීමද සිදු කරන ලදී.



 
EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2018 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved