airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

51 වන කොළඹ බාලදක්ෂ ජම්බෝරියේදී ගුවන් බාලදක්ෂයින් සිය දක්ෂතා දක්වයි

Published on: 2017-12-16 10:39:15
51 වන කොළඹ බාලදක්ෂ ජම්බෝරියේදී ගුවන් බාලදක්ෂයින් සිය දක්ෂතා දක්වයි
ශ‍්‍රි ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිස්ත‍්‍රික් බාලදක්ෂ ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ බාලදක්ෂ ජම්බෝරිය 51 වන වරට පසුගිය දෙසැම්බර් මස 09 වන දින සිට 14 වන දින දක්වා කොළඹ දිස්ත‍්‍රික් බාලදක්ෂ කණ්ඩායම් රැුසකගේ සහභාගීත්වයෙන් මාදම්පෙ දුම්මලසූරිය වයි-ග්‍රෝ තරුණ පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ කණ්ඩායම නියෝජනය කරමින් ගුවන් බාලදක්ෂ නායකයින් 8 දෙනෙකු සහ ගුවන් බාලදක්ෂයින් 52 නෙකු සිය දක්ෂතාවයන් ප‍්‍රදර්ශනය කරන ලදී.

EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
Colombo Air Symposium 2018
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2018 Sri Lanka Air Force Information Technology Unit. All rights reserved