airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

සේවා වනිතා ඒකකයෙන් රෝද පුටු පරිත්‍යාග කෙරේ

Published on: 2017-12-19 10:22:56
සේවා වනිතා ඒකකයෙන් රෝද පුටු පරිත්‍යාග කෙරේ
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මැතිණිය විසින් රෝද පුටු 03 ක් පරිත්‍යාග කිරීම 2017 දෙසැම්බර් මස 18 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන සේවා වනිතා ඒකකයේදී සිදු කරන ලදී.

එල්බී ෆිනෑන්ස් සමාගම විසින් මෙම රෝද පුටු පරිත්‍යාග කරන ලද අතර සේවා පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහ විශ‍්‍රාමික සේවා පුද්ගලයෙකුගේ අවශ්‍යතාවයන් සඳහා පරිත්‍යාග කරන ලදී.

ස්කොඩ්රන් ලීඩර් එච්වීජී මහානාම (පියාගේ ප‍්‍රයෝජනය පිණිස)
බලලත් නිළධාරී එල්ජීආර් කුමාරසිරි (විශ‍්‍රාමික)
කෝප‍්‍රල් බණ්ඩාර ඩීඩබ්ආර් (මවගේ ප‍්‍රයෝජනය පිණිස)


 
EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2018 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved