airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

අපරාධ පරීක්‍ෂණ ක‍්‍රියාවළිය පිළිබඳ හයවන දේශනය

Published on: 2017-12-26 13:42:06
අපරාධ පරීක්‍ෂණ ක‍්‍රියාවළිය පිළිබඳ හයවන දේශනය
ගුවන් හමුදා නීති අංශ්‍ය මගින් ති‍්‍රවිධ හමුදා පොලිස් නිළධාරීන් සඳහා සංවිධානය කරන ලද අපරාධ පරීක්‍ෂණ ක‍්‍රියාවළිය පිළිබඳ හයවන දේශනය ති‍්‍රවිධ හමුදා සාමාජිකයන් 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් 2017 දෙසැම්බර් මස 22 වන දින ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.

සහකාර පොලිස් අධිකාරි දර්ශන ගාල්ලගේ මහතා ප‍්‍රධාන දේශකයා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර පොලිස් පරීක්ෂක කේ එස් පී අබේවික‍්‍රම මහතා ද දේශන සඳහා සහභාගී විය.

EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
Colombo Air Symposium 2018
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2018 Sri Lanka Air Force Information Technology Unit. All rights reserved