airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ අනුස්මරණ සමස්ත ලංකා වූෂු ශූරතාවය 2018

Published on: 2018-01-17 12:43:34
ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ අනුස්මරණ සමස්ත ලංකා වූෂු ශූරතාවය 2018
මහනුවර මහනගර සභා ගෘහස්ථ ක‍්‍රීඩාංගනෙය් දී පසුගිය ජනවාරි මස 14 වන දින නිමාවට පත්වූ ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ අනුස්මරණ සමස්ත ලංකා වූෂු ශූරතාවය 2018 හි සමස්ථ පිරිමි හා කාන්තා ශූරතාවයන් රන් 16 රිදී 11 ලොකඩ 04 හිමිකර ගනිමින් දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.

මෙම තරගාවලිය සඳහා කන්ඩායම් 16 හා පාසල් 02 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 230 ක් සහභාගී විය.
EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2018 Sri Lanka Air Force Information Technology Unit. All rights reserved