airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර සිය 20 වන සංවත්සරය සමරයි

Published on: 2018-01-28 16:24:22
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර සිය 20 වන සංවත්සරය සමරයි
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර සිය 20 වන සංවත්සරය පසුගිය 2018 ජනවාරි මස 26 වන දින කඳවුරු අණදෛන නිළධාරී ගෲප් කැප්ටන් එස්එන් ප‍්‍රනාන්දුපුල්ලේගේ ප‍්‍රධානත්වයෙන් සමරන ලදී. සංවත්සර දිනයට සමගාමීව උන්නාරුව ළමා නිවාසයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් සහ සරණතිස්සගම විහාරස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් 2018 ජනවාරි මස 22 වන දින කඳවුරු සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

සංවත්සර දින වැඩසටහන් මාලාව ආරම්භ කරමින් අණදෙන නිළධාරීතුමන් විසින් සංවත්සර දින පෙළපාලිය නිරීක්‍ෂණය කරන ලද අතර අනතුරුව ක‍්‍රීඩා වැඩසටහන් මාලාව පවත්වන ලදී.

 
EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
Colombo Air Symposium 2018
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2018 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved