airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

දෙවන නුවර සයසාමාජික හොකී තරඟාවළිය 2018

Published on: 2018-03-08 13:26:06
දෙවන නුවර සයසාමාජික හොකී තරඟාවළිය 2018
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා හොකී කණ්ඩායම්  2 වන මහනුවර සයසාමාජික හොකී තරඟාවලියේ 2018 ශූරතාව හිමිකර ගැනීමට සමත් විය. මහනුවර දිස්ත‍්‍රික් හොකී සංගමයේ සහ සීතා දේවී කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවළිය පෙබරවාරි මස 25 සිට 25 දක්වා පේරාදෙණිය විශ්ව විද්‍යාල කී‍්‍රඩාංගණයේ දී පැවැත්විණි.

පිරිමි අවසන් මහා තරඟයේදී ගුවන් හමුදාව විසින් 03 -02 යුද හමුදාව පරාජය කළ අතර කාන්තා අවසන් තරඟයේදී ගුවන් හමුදා කන්ඩායම 02- 01 ලෙස ලංකා නාවික හමුදා කණ්ඩායම පරාජය කිරීමට සමත් විය.


EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2018 Sri Lanka Air Force Information Technology Unit. All rights reserved