airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

අම්පාර හිමදුරාව මහා විද්‍යාලයට නව ශ‍්‍රවණාගාරයක්

Published on: 2018-03-12 08:14:47
අම්පාර හිමදුරාව මහා විද්‍යාලයට නව ශ‍්‍රවණාගාරයක්
ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ 67 වැනි සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් අම්ිපාර හිමදුරාව මහා විද්‍යාලයේ නව ශ‍්‍රවණාගාරය 2018 මාර්තු මස 03 වන දින විවෘත කරනු ලැබිය.

අමිපාර හිමදුරාව මහා විද්‍යාලයේ නව ශ‍්‍රවණාගාරයෙහි ඉදිකිරිමි අමිපාර ගුවන් හමුදා කදවුරේහි අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් එචිඩබිලිවිආර් චන්දිම මහතාගේ උපදෙස් මත කි‍්‍රයාත්මක වු අතර නව ශ‍්‍රවණාගාරයෙහි ඉදිකිරිමි සදහා මුල්‍යමය පිරිවැය ගුවන් හමුදාධිපති සුභසාධක අරමුදල මගින් ලබා දෙන ලදි.


EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
Colombo Air Symposium 2018
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2018 Sri Lanka Air Force Information Technology Unit. All rights reserved