airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ගුවන් බාලදක්ෂයින් තුන්වන මීගමු පුරබොරෙට්ටේ 2018 දී සිය දක්ෂතා දක්වයි

Published on: 2018-03-12 13:35:45
ගුවන් බාලදක්ෂයින් තුන්වන මීගමු පුරබොරෙට්ටේ 2018 දී සිය දක්ෂතා දක්වයි
මීගමු පුරබොරෙට්ටේ 2018 බාලදක්ස කඳවුර 2018 පෙබරවාරි මස 28 වන දින සිට මාර්තු මස 04 වන දින දක්වා කටුනායක මහා විද්‍යාලයේදී පවත්වන ලදී. ශ‍්‍රී ලංකා බාලදක්ෂ සංගම් මීගමු දිස්තී‍්‍රක් සංගමය විසින් මෙය සංවිධානය කරන ලදී.

ගුවන් බාලදක්ෂයින් 40 දෙනෙකු සහ බාලදක්ෂ නායකයින් 10 දෙනෙකු මෙම කඳවුර සඳහා සහභාගී වූ අතර එහිදී ඔවුන් විසින් පහත ජයග‍්‍රහණයන් ලබා ගන්නා ලදී.

හොඳම කණිෂ්ඨ බාලදක්ෂයා         - පළමු ස්ථානය
හොඳම මුළුතැන්ගෙය                     - පළමු ස්ථානය
පළමු දින හොඳම පරීක්‍ෂණ භූමිය   - පළමු ස්ථානය
දෙවන දින හොඳම පරීක්‍ෂණ භූමිය  - පළමු ස්ථානය
හොඳම ජ්‍යේෂ්ඨ බාලදක්ෂයා         - දෙවන ස්ථානය
හොඳම දොරටුව                             - දෙවන ස්ථානය
හොඳම කඳවුරු අඩවිය                   - දෙවන ස්ථානය

 
EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
Colombo Air Symposium 2018
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2018 Sri Lanka Air Force Information Technology Unit. All rights reserved