airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

57 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි

Published on: 2018-05-01 12:06:38
57 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි
57 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව 2018 අප‍්‍රියල් මස 24 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී ආරම්භ විය. පාඨමාලාවේ ආරම්භක උත්සවය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ අණදෙන නිළධාරී තුමන්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මෙහිදී ප‍්‍රධාන උපදේශකතුමන් සහ සෙසු උපදේශක වරුන් විසින් ශිෂ්‍ය නිළධාරීන් හට පාඨමාලාවේ වැදගත්කම පිළිබඳව දැනුම්වත් කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඞ්රන් ලීඩර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිළයේ නිලධාරීන් 23 දෙනෙක්,  ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ නිළධාරීන් දෙදෙනෙකු ශ‍්‍රි ලංකා නාවික හමුදාවේ  නිළධාරීන් දෙදෙනෙකු බංගලාදේශ, ඉන්දියා, පාකිස්ථානු හා ඇමරිකානු ගුවන් හමුදාවන්හි ළධාරීවරයෙකු බැගින් සති 15 ක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව හදාරනු ලබයි. පාඨමාලාව 2018 අප‍්‍රියල් මස 23 වන දින සිට 2018 අගෝස්තු මස 03 වන දින දක්වා පැවැත්වේ.

EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
Colombo Air Symposium 2018
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2018 Sri Lanka Air Force Information Technology Unit. All rights reserved