airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ගුවන් හමුදාධිපති තුමන් අතින් ආලෝකවත් වූ ගංගාරාම වෙසක් කලාපය

Published on: 2018-05-03 10:36:24
ගුවන් හමුදාධිපති තුමන් අතින් ආලෝකවත් වූ ගංගාරාම වෙසක් කලාපය
කොළඹ ගංගාරාම විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය ගලබඩ ඥානිස්සර හිමියන්ගේ ආරාධනයෙන් මැයි මස 01 දින ගංගාරාම වෙසක් කලාපය ආලෝකවත් කිරීම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ අතින්  ගංගාරාම වෙසක් කලාප පරිශ‍්‍රයේදී  සිදුවිය.

මෙහිදී අලංකාර පෙරහැරකින් ආරාධිතයන් විහාරස්ථානය වෙත පැමිණි අතර පොල්තෙල් පහනදැල්වීමෙන් අනතුරුව මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් දේශනයක්ද සිදුකරන ලදී. මේ අවස්ථාව සඳහා ගුවන් හමුදා නිළදාරී්න් සිසු නිළයන් රැසක් ද සහභාගී වූහ.

EVENTS
  • commander_cup_2019
  • commander_cup_2019
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2019 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved